Tamil Fonts
 
 
 
 
 
 
කර්මාන්ත පුහුණු අංශය
 
දැක්ම
 
ජාතික ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා
 1. ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීය නිපුණතාවය වර්ධනය කිරීම.
2. ඉදිකිරීම්හාඅදාලආයතනිකකළමනාකරණයේතත්ත්වසහතිකය
               
 
ප්‍රධාන කාර්යයන්
 
1.
පර්යේෂණ හා සංවර්ධන කාර්යයන්
  පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය කිරීම :
  ඉදිකිරීම් කර්මාන්තය සඳහා අදාල මිනිස් සම්පත, තාක්ෂණය සහ පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය කිරීම.
 
2.
විෂයමාලා සංවර්ධනය
අළුතින් හඳුන්වා දී ඇති අංශයන්හි ගුණාත්මක භාවය නැංවීම සඳහා විෂය මාලාව.     
 
3.
ශිල්පීය පුහුණුව හා සේවාවන්
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ)
  දිස්ත්‍රික් මට්ටමින් කොන්ත්‍රාත් කාර්මිකයින් ඔවුන්ගේ පෙර අධ්‍යාපනය සහ හැකියාවන් අගයමින් ප්‍රදානය කර ඇති සහතික මඟින් හඳුනා ගැනීම.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Construction Industry Development Act No - 33 of 2014  
 
© CIDA 2009. All Rights Reserved. Solution by Sri Lanka Telecom (Services) Ltd.