|
ප්‍රධාන කාර්යාලයේ පහසුකම් |
|
|
(1)
ශ්‍රවණාගාර පහසුකම් |
|
|
ආසන සංඛ්‍යාව 200 ක් තරම්වන සියළු පහසුකම්වලින් සමන්විත ශ්රණාගාරයක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සතුවේ. එය වායුසමීකරණය කර ඇති අතර සම්මන්ත්රණ, රැස්වීම්, වැඩමුළු පැවැත්වීමට අවශ්‍ය සියළු නවීන පහසුකම්ද එය සතුවේ. මයික්‍රොෆෝන්/හෙඩ්ෆෝන් පහසුකම් සමඟ එකවර භාෂා 3 ටම පරිවර්තනය කළ හැකි පහසුකම්ද සතුය. |
|
|
(2) සම්මන්ත්රණ හා වැඩමුළු ශාලාවල පහසුකම් |
|
|
සම්මන්ත්රණ හා වැඩමුළු ශාලාවල පහසුකම් සම්මන්ත්‍ර ශාලාවේ පුද්ගලයින් 40 ට පමණ අසුන්ගත විය හැකි අතර වැඩමුළු, රැස්වීම් හා දේශණ සඳහා ඉතා යෝග්‍ය වේ. එය වායු සමණය කර ඇති අතර ඉන්ටර්නෙට් පහසුකම් සඳහා ද ප්‍රවේශ විය හැක. |
|
ස්ථානය |
“සව්සිරිපාය” 123, විජේරාම මාවත, කොළඹ 07 |
වෙන්කර ගැනීම් සඳහා |
දුරකථන අංක |
: |
011-2699801 Ext. 210 |
ෆැක්ස් |
: |
011-2699738 |
|
|
|
|
ඉදිකිරීම් උපකරණ පුහුණු ආයතනයේ පහසුකම් (CETRAC) |
|
|
(1) ශ්‍රවණාගාර පහසුකම් |
|
|
ශ්‍රවණාගාර පහසුකම් CETRAC ශ්රවණාගාරයෙහි රැස්වීම්, සාකච්ඡා පුහුණු වැඩමුළු ආදිය පැවැත්වීම සඳහා නවීන පහසුකම් තිබෙන අතර, ආසන ධාරිතාවය 75 ක් වේ. |
|
|
(2) සම්මන්ත්‍ර හා සම්මේලන ශාලාගාර පහසුකම් |
|
|
සම්මන්ත්‍ර හා සම්මේලන ශාලාගාර නවීණ පහසුකම්වලින් සමන්විත වේ. |
|
ස්ථානය |
ඉදිකිරීම් උපකරණ පුහුණු මධ්‍යස්ථානය (CETRAC) |
නො:17, ඩී.පී. විජේසිංහ මාවත, බත්තරමුල්ල. |
වෙන්කර ගැනීම් සඳහා |
දුරකථන අංක |
: |
011-2784413, 2786829 |
ෆැක්ස් |
: |
011 – 2784411 |
|
|
|