1. |
පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් |
|
පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය කිරීම : |
|
ඉදිකිරීම් කර්මාන්තය සඳහා අදාල මිනිස් සම්පත, තාක්ෂණය සහ පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය කිරීම. |
|
|
2. |
විෂයමාලා සංවර්ධනය |
|
අළුතින් හඳුන්වා දී ඇති අංශයන්හි ගුණාත්මක භාවය නැංවීම සඳහා විෂය මාලාව. |
|
|
3. |
ශිල්පීය පුහුණුව හා සේවාවන්
|
|
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) |
|
දිස්ත්‍රික් මට්ටමින් කොන්ත්‍රාත් කාර්මිකයින් ඔවුන්ගේ පෙර අධ්‍යාපනය සහ හැකියාවන් අගයමින් ප්රදානය කර ඇති සහතික මඟින් හඳුනා ගැනීම. |
|
|